ඇගේ අක්කා පොකුණට පැන සිය දිවි නසා ගන්න දින කීපයකට කලින් ලැබුණු දුරකථන ඇමතුම ජූල්ස් නොතකා හැරියාය.
දැන් නෙල් මිය ගොස්ය. ඇය පොකුණට පැන සිය දිවි නසා ගත්තා කියා මිනිස්සු කියති. අක්කාගේ දියණිය බලා ගන්නත් අක්කාගේ මරණය වටා ඇති අබිරහසට මුහුණ දෙන්නත් ජූල්ස්ට නැවතත් තමන්ගේ මහ ගෙදර බලා යන්න සිදු වන්නේය.
නමුත් ජූල්ස් දැඩි බියකින් පසු වන්නීය. අවුරුදු ගණනාවක් පුරාවට සිතේ කොණකට තල්ලූ කර දැමූ මතකයන්, ඔවුන්ගේ මහ ගෙදර වූ පැරණි මෝලේ ගෙදර, රහස්වලින් පිරී පවතින මේ කුඩා නගරයට... ජූල්ස් බිය වූවාය.
ඇය වැඩියෙන්ම බිය වූයේ නෙල් කිසිම දිනක එසේ සිය දිවි නසා ගන්නේ නැහැ කියා ඇය දැන සිටි ඇත්තටය.
•
Diya Thalaye Sangawunu Rahasa - දිය තලයේ සැඟවුණු රහස
- Publisher: Ashirwada Publishers - ආශීර්වාද ප්‍රකාශකයෝ
- Categories:
- - Translations - පරිවර්තන
- - පරිවර්තන නවකතා
- - Paula Hawkins
- - Koshali Sirichandra - කෝශලි සිරිචන්ද්‍ර
- - Books Published in 2019 - 2019 වසරේ ප්‍රකාශිත පොත්
- ISBN: 9789556972376
- Availability: Available
-
Rs. 1,650.00
- KBOOKS Cashback Rewards: 85
Readers Also Buy - මෙම පොතත් සමග මිලදී ගත් වෙනත් පොත්
The Girl on the Train
Rachel takes the same commuter train every morning and night. Every day she rattles down the track..
Rs. 850.00
Dumriye Yuwathiya - දුම්රියේ යුවතිය
මිනිස්සු බොනවා. ගෑනුත් බොනවා. බොනවා කියලා මනුස්සයකුගේ සිහිය වෙනස්වෙනවා කියන්නේ හැබෑවක්ද? අනේ මන්දා, ..
Rs. 1,600.00
Soragath Mathaka - සොරාගත් මතක
ඇය රහසින් කෙනෙක්ගේ පසු පස යන අය ගැන අසා තිබුණාය නමුත් ඒ වගේ අය අයිති වුණේ වෙනත්, දරුණු ලෝකයකටය. ඇය..
Rs. 750.00
Ra Madiyama - රෑ මැදියම
ප්‍රංශයේ ඉතාමත් දිළිඳු පවුලක උපත ලද රූමත් කාන්තාවක් වූ නොයෙලි ඇගේ දස්කම් සහ උනන්දුව නිසා ඉතා ප්‍රස..
Rs. 900.00
Kulune Yuwathiya - කුලුනේ යුවතිය
මධ්‍යකාලීන රුසියාවේ තරුණියකට ඇත්තේ දැඩි තේරීම් ය, විවාහය හෝ කන්‍යාරාමයක ගත කරන ජීවිතය.වාස්යා තුන්වෙන..
Rs. 2,200.00
Mulawe Diyaniya - මුලාවේ දියණිය
ලන්ඩන් වේදිකාවේ ආදරය, සුප්‍රකට දෙසිරේගේ දියණිය ලෙසින් නොඑල් ට්රැම්ස්ටන් ප්‍රචලිත නමුත් අසම්ප්රදායි..
Rs. 2,250.00
Sirakariya - සිරකාරිය
මුහුදුබත් වී කාන්තාර දිවයිනකට ගොඩ ගැසීමේ සිට තුර්කි පාෂාවරයකුගේ අන්තඃපුරයක හුදෙකලා දිවියට සහ නුපුරුද..
Rs. 2,300.00
Kopagniya - කෝපාග්නිය
“ඔයාට මොකද වෙලා තියෙන්නේ?”ලෝරා තම ජීවිතයෙන් වැඩි කොටසක් ගෙවා ඇත්තේ අනිත් අයගේ විවේචනයන්ට ලක් වෙමිනි...
Rs. 1,600.00
Mayakariyage Hemanthaya - මායාකාරියගේ හේමන්තය
මායාකාරියගේ හේමන්තය (The Winter of the Witch)මොස්කව් නුවරට මුහුණ දීමට සිදු වෙන දැඩි විපත් හමුවේ කෝපය..
Rs. 2,400.00
Walaha Saha Re Kowula - වලහා සහ රෑ කොවුලා
වලහා සහ රෑ කොවුලා (The Bear and the Nightingale)නවකතා ත්‍රිත්වයේ පළමු ග්‍රන්ථය ඔබට වසිලීසාගේ ලෝකය හඳ..
Rs. 2,000.00